fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්හිරුණිකාත් කළකිරෙයි -තනතුර අතහරී

    හිරුණිකාත් කළකිරෙයි -තනතුර අතහරී

    සමගි ජන බලවේගයේ සමගි වනිතා බලවේගයේ ජාතික සංවිධායක ධූරයෙන් ඉවත් වීමට තීරණය කළ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ සමගි බලවේගයේ කඩුවෙල ආසන සංවිධායක හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසයි.

    කොළඹ දී මාධ්‍ය හමුවක් පවත්වමින් ඇය මෙම කරුණු අනාවරණය කළාය.

    පසුගිය ජනාධිපතිවරණය පරාජය වීමට හේතුව, ආසන සංවිධායකයන් නිසි ලෙස කටයුතු නොකිරීම බවට සජිත් ප්‍රේමදාස මහතාගේ සමීපතමයෙකු චෝදනා කිරීම සම්බන්ධයෙන් දැඩි ලෙස කලකිරීමට පත් වූ බැවින් මෙලෙස එම ධූරයෙන් ඉවත් වීමට තීරණය කළ බවද ඇය පැවසුවා ය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img