fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්හිටපු මැති-ඇමතිලා රු.ලක්ෂ 90ක වතුර බිල් ගෙවා නෑ

    හිටපු මැති-ඇමතිලා රු.ලක්ෂ 90ක වතුර බිල් ගෙවා නෑ

    ඉකුත් රජය නියෝජනය කළ හිටපු මැති – ඇමතිවරුන් 41 දෙනෙක් නිල නිවාසවල ජල බිල්පත් ගෙවා නැතැයි ජාතික ජල සම්පාදන මණ්ඩලය පවසයි.

    ඉන්, අය වීමට නියමිත මුදල, රුපියල් මිලියන 9 ක් වේ.

    ඔවුන්ට එරෙහිව පොදු රෙගුලාසි යටතේ ඉදිරියේදී නීතිමය පියවර ගන්නා බව, ජල සම්පාදන මණ්ඩලය සඳහන් කළේ ය.

    කිසිඳු විශේෂත්වයකින් තොරව, රාජ්‍ය චක්‍රලේඛවලට අනුව ඔවුන්ට එරෙහිව කටයුතු කරන බව එම මණ්ඩලය පැවසුවේ ය.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img