fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්සංචාරකයන්ගේ පැමිණීම 15 ලක්ෂය පනී

    සංචාරකයන්ගේ පැමිණීම 15 ලක්ෂය පනී

    මෙම වසරේ වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 1,540,161ක් ලෙස ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කළ නවතම වාර්තාවක දැක්වෙයි.

    මේ වසරේ ඔක්තෝබර් මාසයේ පළමු දින 13 තුළ දී විදෙස් සංචාරකයින් 55,353ක් මෙරටට පැමිණ ඇති අතර ඉන් සංචාරකයින් 29.2%ක් එනම් 16,163ක්ම පැමිණ ඇත්තේ ඉන්දියාවෙනි.

    මීට අමතරව චීනයෙන් සංචාරකයින් 3,963ක්, එක්සත් රාජධාන්යෙන් 3,926ක් සහ ජර්මනියෙන් 3,469ක් ලෙස වැඩි වශයෙන් සංචාරකයින් මෙරටට පැමිණ තිබේ.

    රමේෂ් වරල්ලෙගම

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img