fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්හොඳ රටක් දුන්නා නම් ණය ගන්න වෙන්නෙ නෑ

    හොඳ රටක් දුන්නා නම් ණය ගන්න වෙන්නෙ නෑ

    තම ආණ්ඩුවට හොඳ රටක් භාරදී ගියේ නම් ණය ගැනීමේ උවමනාවක් නැති බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු අපේක්ෂක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරයි.

    රට සම්පූර්ණ ණය වල හිර කර ඇති බවත් කිසිදු ආදායම් උත්පාදනයක් සිදුකර නැති බවත් ඔහු චෝදනා කරයි.

    ඉදිරියේදී ඒ සියල්ල නිවැරදිව බේරාදෙන බවද හෙතෙම පැවසුවේය.

    දැනට පවතින ආණ්ඩුව ණය ගනිමින් සිටින්නේ පාර්ලිමේන්තුව සම්මත කර දී ඇති ණය සීමාව තුළ බවද එසේ ලබා ගන්නා ණය වලින් මෙම ආර්ථිකයේ යම් කළමනාකරණයක් කමින් සිටින බවද හෙතෙම පැවසුවේය.

    රමේෂ් වරල්ලෙගම

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img