හිටපු ජනාධිපතිවරුන්ට ලබාදෙන වරප්‍රසාද ඉවත් කිරීමක් සම්බන්ධයෙන් පළවු මාධ්‍ය වාර්තාවල ඇතැම් කරුණු නිවැරදි කරමින් රජය නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් භාවිත කරමින් තිබූ රජයේ නිල වාහන 16න් 08ක් බාරදී ඇති බව එහි සඳහන් ය.
එසේම හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා භාරයේ වාහන 11ක් මේ වනවිට පවතින බව ද එහි සඳහන් වේ.
එම සම්පූර්ණ නිවේදනය පහතින්.
සබැඳි පුවත්
මහින්දගෙ ආරක්ෂාවට දුන් වාහන ඇනියත් ගලවයි