fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්බිත්තර මිල ආයෙත් පහළට!

    බිත්තර මිල ආයෙත් පහළට!

    බිත්තරයක සිල්ලර මිල රුපියල් 45 සිට 35 දක්වා අඩුවිය හැකි බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි.

    ලබන සතියේ සඳුදා, අඟහරුවාදා දිනයන් වනවිට එම මිල පහත බැසීම සිදුවනු ඇති බවට එම සංගමය දැනුම් දෙයි.

    මීට පෙර ද බිත්තරයක මිල රුපියල් 10කින් පහත දමා තිබුණ ද යළිත් එය කඩිනමින් මිල ඉහළ ගොස් තිබුණේ රුපියල් 50 සීමාවද ඉක්මවබිමිනි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img