දකුණු පළාතේ ඇතැම් ප්‍රදේශවල අද(21) දිනයේ මී.මී 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තදවැසි පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙයි.
ඒ අනුව බස්නාහිර,සබරගමුව,දකුණ,වයඹ සහ උතුරු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.