කොටස් එකලස්කරන ලද වාහනයක් පරිහරණය කිරීම හා එම රථය සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් සැකපිට හිටපු අමාත්‍යවරයෙක් වන ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද අත්අඩංගුවට ගත්තේය.
මෙම වාහනය කොළඹ හිට්ලන් හෝටලයේ රථ ගාලේ අතහැර ගොස් තිබියදී සොයාගත් අතර ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමෙන් අනතුරුව අත්අඩංගුවට ගැනීම සිදුව තිබේ.