fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සැප වාහන චෝදනාවට ජොනී රිමාන්ඩ්

    සැප වාහන චෝදනාවට ජොනී රිමාන්ඩ්

    හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඔක්තෝබර් 30 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

    ඒ නීතිවිරෝධී ලෙස එකලස් කරන ලද සුඛෝපභෝගී මෝටර් රථයක් පරිහරණය කිරීමේ චෝදනාව මත ය.

    ඔහු මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි අවස්ථාවේදී අත්අඩංගුවට ගෙන තිබුණේ අධිකරණ නිකුත් කරන ලද වරෙන්තුවක් මත ය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img