ඉන්දීය ශ්‍රීලංකා ධීවර ගැටලු ගැන සාකච්ඡා කිරීමට 12 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් හෙට මෙරටට පැමිණිමට නියමිතය.
එසේ පැමිණෙන ඉන්දියානු නියෝජිතයන් සමඟ මහවැලි අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතන ඇත.
මේ සඳහා ශ්‍රීලංකාව නියෝජනය කරමින් ධීවර අමාත්‍යාංශයේ ලේකම් නිශාන්ත වික්‍රමසිංහ ,අතිරේක ලේකම් ධම්මික රණතුංග ,ධීවර අධ්‍යක්ෂ ජෙනරාල් සුසන්ත කහවත්ත මහත්වරුන් ඇතුළුව,
ධීවර අමාත්‍යාංශය,ධීවර දෙපාර්තමේන්තුව ,නාරා ආයතනය ,ජලජීවී වගා සංවර්ධන අධ්කාරි ය ,වෙරළ ආරක්ෂක බලකාය ,විදේශ කටයුතු අමාත්‍යාංශය,නීති පති දෙපාර්තමේන්තුව ,නාවික හමුදාව ,ශ්‍රීලංකා පොලිසිය ඇතුළු ආයතනය 20 ක පමණ නිලධාරී න් පිරිසක් සම්බන්ධ වෙති.