අන්තවාදී හා ත්රස්තවාදී ක්රියාවන් සම්බන්ට ආධාර හා අනුබල දීම සම්බන්ධයෙන් සැකපිට මාලදිවයින් ජාතිකයකු ත්රස්ත මර්ධන හා විමර්ශන කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙහිවල සිරිපාල පාරේ පදිංචිකරුවෙකි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ආරුගම්බේ සිදුවීමට සම්බන්ධ සැකකරුවෙක් බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග සඳහන් කළේය.