fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්වතු සේවකයන්ට දීපාවලියට සුබ ආරංචියක්

    වතු සේවකයන්ට දීපාවලියට සුබ ආරංචියක්

    වතු සේවකයන් සඳහා රාජ්‍ය වැවිලි සමාගම් වාර්ෂිකව ලබාදෙන උත්සව දීමනාව රුපියල් 10,000 කින් ඉහළ දමා තිබේ.

    හෙට(31) දිනට යෙදී ඇති දීපාවලි උත්සවය වෙනුවෙන් මෙම පියවර ගෙන ඇත.

    රාජ්‍ය වැවිලි සමාගමේ ඇල්කඩුව වැවිලි සමාගම සහ ජනතා වතු සංවර්ධන මණ්ඩලය යටතේ පාලනය වන වතු සමාගම්වල සේවකයන් සඳහා මෙම දීමනාව වැඩිකර තිබේ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img