fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පොලිස් නිලධාරීන්ගේ වැඩකිඩ වීඩියෝ කළාට කමක් නෑ එඩිට් කරලා දාන්න බෑ

    පොලිස් නිලධාරීන්ගේ වැඩකිඩ වීඩියෝ කළාට කමක් නෑ එඩිට් කරලා දාන්න බෑ

    පොලිස් නිලධාරීන්ගේ රාජකාරි හෝ වෙනත් ක්‍රියාකාරකම් වීඩියෝගත කිරීම කිසිදු නීතියකින් වළක්වා නොමැති බව අවධාරණය කරමින් පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ සිට ඉහළ සියළුම තරාතිරමේ නිලධාරීන් දැනුවත් කිරීමේ උපදෙස් මාලාවක් වැඩබලන පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් ඊයේ නිකුත් කර ඇත.

    එම උපදෙස් නියෝගය මෙසේය.

    ”]

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img