fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ජනපතිගේ රුව යොදා 5,000 නෝට්ටුවක් හැදූ අලෙවි නිලධාරියාට වූ දේ..

    ජනපතිගේ රුව යොදා 5,000 නෝට්ටුවක් හැදූ අලෙවි නිලධාරියාට වූ දේ..

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ රුව ඇතුලත්කරමින් රුපියල් 5,000 ව්‍යාජ නෝට්ටුවක් සකස්කර එය සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු කළ පුද්ගලයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ව්‍යාජ මුදල් කාර්යාංශයේ නිලධාරීන් විසින් ඊයේ (04) අත්අඩංගුවට ගෙන ඇත.

    අතුරුගිරිය කොරතොට පදිංචිකරුවෙක් වන ඔහු 38 හැවිරිදි වියේ පසුවන්නෙකි.

    අලෙවි නිලධාරියෙක් වන සැකකරු මෙම ක්‍රියාව සිදුකරනු ලැබුවේ රජය අපහසුතාවයට පත්කිරීම සඳහා බව ද විමර්ශනයේදී පෙනී ගොස් තිබේ.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img