fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්අග්‍රාමාත්‍ය කාර්යාලයේ වෛද්‍ය ඒකකය විසුර ුවයි

    අග්‍රාමාත්‍ය කාර්යාලයේ වෛද්‍ය ඒකකය විසුර ුවයි

    අග්‍රාමත්‍ය කාර්යාල⁣යේ ස්ථාපිත කර තිබූ වෛද්‍ය ඒකකය විසිරුවා හැර එහි සේවය කළ වෛද්‍ය නිලධාරීින් සහ සේවක පිරිස සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත යළි යොමු කර ඇත.

    එම ඒකකයේ තිබූ සෞඛ්‍ය උපකරණ, ⁣ඖෂධ සහ ගිලන් රථ දෙක සෞඛ්‍ය අමාත්‍යංශය වෙත භාරදීමට පියවර ගෙන තිබේ.

    අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා විසින් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්, වෛද්‍ය පාලිත මහීපාල මහතා වෙත ඊට අදාළ ලිපි ලේඛන සහ යතුරු ඊයේ භාරදී ඇත.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img