fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්මිලියන 125ක අල්ලසක් ගත් රේගු නිලධාරීන් දෙදෙ නා වසර 35කට හිරේට -...

    මිලියන 125ක අල්ලසක් ගත් රේගු නිලධාරීන් දෙදෙ නා වසර 35කට හිරේට – මිලියන 500ක දඩයකුත් ගෙවන්න නි යම කරයි

    රුපියල් මිලියන 125 ක අල්ලසක් ගත් රේගු අධිකාරීවරුන් සිව් දෙනෙකු කොළඹ මහාධිකරණ විනිසුරු ආචාර්ය නාමල් බණ්ඩාර බලල්ලේ මහතා විසින් අද (06) බරපතළ වැඩ සහිතව වසර 35ක සිර දඬුවමක් හා රුපියල් මිලියන 500ක දඩයක් නියම කළේය.

    මෙම දඩ මුදල චූදිත රේගු නිලධාරීන් සිව් දෙනාට රුපියල් මිලියන 125 බැගින් ගෙවන ලෙස නියෝග කර ඇත. එම මුදල අල්ලස ලෙස ලබාගත් මුදලට සමාන මුදලකි.

    මෙම දඩ මුදල නොගෙවන්නේ නම් අවුරුදු 2ක සිරදඬුවමක් ද අමතරව නියමකර තිබේ.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img