fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්කොටස් වෙළඳ පොල පෙන්වා කෝටි 03කට වැඩේ දුන් ව ්‍යාපාරිකයා කොටු

    කොටස් වෙළඳ පොල පෙන්වා කෝටි 03කට වැඩේ දුන් ව ්‍යාපාරිකයා කොටු

    කොටස් වෙළඳ පොලේ ආයෝජනය කරන බව සඳහන් කරමින් රුපියල් කෝටි 03ක මුදලක් ලබාගෙන වංචාවක නිරත වූ ව්‍යාපාරිකයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණීජ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් ඊයේ (10) අත්ඩංගුවට ගෙන ඇත.

    මාවනැල්ල උස්සාපිටියේ පදිංචිකරුවෙක් වන 33 හැවිරිදි සැකකරු මෙම වංචාව සිදුකර ඇත්තේ වැඩි ලාභයක් කොටස් වෙළද පොලේ මුදල් ආයෝජනය කිරීමෙන් ලැබෙන බව පෙන්වා දෙමිනි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img