fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්වතුර වීදුරුවක් ඉල්ලාගෙන ගෙදරකට ඇවිත් කාන්තාවක් කළ කොල්ලය

    වතුර වීදුරුවක් ඉල්ලාගෙන ගෙදරකට ඇවිත් කාන්තාවක් කළ කොල්ලය

    බීමට වතුර වීදුරුවක් ඉල්ලාගෙන මහනුවර ලේඩ් ගෝන්ඉන්ඩ්‍රයි නිවාස සංකීර්ණයේ පිහිටි නිවසකට පැමිණි කාන්තාවක් නිවෙස් හිමි කාන්තාවගේ මුහුණට මිරිස්කුඩු ගසා ඇගේ ගෙලබැදි රන් මාලය කොල්ලා පළායමින් සිටියදී අසල්වාසීන් විසින් අල්ලා මහනුවර පොලීසියට භාරදී ඇත.

    මෙම අපරාධය ඊයේ සවස සිදුව ඇති බව පොලීසිය කියයි.

    අසල්වාසින් විසින් පොලීසියට භාරදුන් කාන්තාව වයස අවුරුදු 59ක් වන පිළිමතලාව ගිරාගම පදිංචිකාරියක් බව පොලීසිය සඳහන් කරයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img