fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්එන ඡන්දෙට ශ්‍රීලනිපය-පොහොට්ටුව දෙකම පුටුවෙන්

    එන ඡන්දෙට ශ්‍රීලනිපය-පොහොට්ටුව දෙකම පුටුවෙන්

    එළඹෙන පළාත් පාලන මැතිවරණයට පොදුජන එක්සත් පෙරමුණෙන් සන්ධානගතව පුටුව ලකුණින් තරගකරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න මහතා පවසයි.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොදුජන එක්සත් පෙරමුණේ විධායක සභාව අතර හමුවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයේදී පැවැත්වූ අවස්ථාවේදී මේ බව සාකච්ඡා වී ඇත.

    එළඹෙන පළාත් පාලන මැතිවරණයට සූදානම් වීම හා පක්ෂය ප්‍රතිසංවිධාන කිරීම පිළිබඳ මෙහිදී සාකච්ඡා කර තිබේ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img