මුල් පිටුව උණුසුම් පුවත් ගෑස් මිලත් තරඟ‍ෙට බහී

ගෑස් මිලත් තරඟ‍ෙට බහී

0

අද (03) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වෙන පරිදි ලීට්‍රෝ සහ ලාෆ්ස් ගෘහස්ත ගෑස් මිල ගණන් අඩු කර තිබේ.

ඒ අනුව නවතම මිල සංශෝධනවලට අනුව කිලෝග්‍රෑම් 12.5ක ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක මිල ලිට්‍රෝ ගෑස් ලංකා සමාගමට වඩා අඩු මිලකට පැමිණ ඇත.

ලීට්‍රෝ ගෑස් හි නව මිල ගණන් මෙසේය.

12.5kg සිලින්ඩරයක්

අඩු කළ මිල – රු. 175
නව මිල – රු. 3,940 කි

5kg සිලින්ඩරයක්

අඩු කළ මිල – රු. 70
නව මිල – රු. 1,582 කි

2.3kg සිලින්ඩරයක්

අඩු කර ඇත – රු. 32
නව මිල – රු. 740

ලාෆ්ස් ලංකා ගෑස් මිල අඩුවී ඇත්තේ මෙලෙසයි.

12.5kg සිලින්ඩරයක්

අඩු කර ඇත – රු. 275
නව මිල – රුපියල් 3,840

5kg සිලින්ඩරයක්

අඩු කර ඇත – රු. 110
නව මිල – රුපියල් 1,542

 

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version