fbpx
තවත්

    රමේෂ් වරල්ලෙගම

    More Articles

    O/L නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් වෙයි

    2022 අපොස සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ඊයේ (04) රාත්‍රී නිකුත් කළ බව විභාග දෙපාර්තේම්න්තුව නිවේදනය කර ඇත. ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk හෝ www.results.exams.gov.lk යන වෙබ් අඩවිය හරහා එම ප්‍රතිඵල...

    දකුණට වයඹට නව ආණ්ඩුකාරවරු

    මැයි 03 වැනිදා සිට දකුණු පළාතට සහ වයඹ පළාතට නව ආණ්ඩුකාරවරුන් පත්වීමට නියමිතව ඇත. මැයි 02 වැනිදා සිට තමන් දකුණු පළාත් ආණ්ඩුකාර ධුරයෙන් විශ්‍රාම යන බව විලී ගමගේ මහතා පැවසීය. ඒ අනුව හිස්වන දකුණු පළාත් ආණ්ඩුකාර ධුරයට...

    මීටර් 400×4 මිශ්‍ර තරගයේ ආසියානු ලෝකඩ පදක්කම ලංකාවට

    විසි එක්වැනි වරට ඩුබායි හි පැවැත්වෙන 20න් පහළ ආසියානු මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 400×4 මිශ්‍ර තරගයේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ඊයේ (26) රාත්‍රි සමත් වුහ. ජත්‍ය කිරුළු,ජිත්මා විජේතුංග,තේමිය රාජපක්ෂ සහ නුහන්සා කොඩිතුවක්කු මෙලෙස...

    ඉන්දියානු හදවතක් ලද පකිස්ථාන යුවතිය

    දහනව හැවිරිදි පකිස්ථාන යුවතියකට ඉන්දියාවේ චෙන්නායි පිහිටි එම්.ජී.එම් හෙල්ත්කෙයාර් රෝහලේ දී සාර්ථක හදවත් බද්ධ කිරීමක් කර තිබේ. පසුගියදා සිදුකළ හදවත් බද්ධ කිරීමේ ශල්‍යකර්මයෙන් සුවය ලැබු 19 හැවිරිදි අයේෂා රෂාන් මෙනවිය පළමුවරට මාධ්‍යට පැමිණෙමින් තමන්ට නැවත ජීවිතය...

    මත්තල රුසියාවටයි ඉන්දියාවටයි දෙයි

    මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි කළමනාකාරිත්වය රුසියාවේ සහ ඉන්දියාවේ සමාගම් දෙකකට බාරදීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ. ඒ අනුව ඉන්දියාවේ m/s Shaurya Aeronautics (pvt)Ltd සහ රුසියාවේ Airports of regions management company වෙත හෝ එහි බද්ධ ව්‍යවසායකයක් වෙත...

    කාදිනල් තුමාගේ ප්‍රකාශ ඉස්ලාම් අන්තවාදීන් නිදහස් කරන්න ?

    ඉස්ලාමීය අන්තවාදීන්ගේ පාස්කු ප්‍රහාරය එල්ල කිරීමේ වගකීම මෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔවුන් ප්‍රහාරයට පෙර අත්අඩංගුවට ගැනීමට අපොහොසත්වීම යන අදාළ පාර්ශ්ව දෙකේම වගකීම එක්කෝ නොසලකා හැරීමට නැතිනම් ඔවුන්ව ප්‍රකාශිතවම වගකීමෙන් නිදහස් කිරීමට අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත්...

    පාතාල මර්දනයට පොලිස් යතුරු පැදි බළකායක්

    පාතාල අපරාධ මැඩපැවැත්වීමට විශේෂ බලකා පුහුණුව ලත් පොලිස් නිළධාරීන් 100කින් සමන්විත යතුරු පැදි කණ්ඩායම් 50 ක් බස්නාහිර සහ දකුණු පළාත්වලට යෙදවීමට පොලිසිය තීරණය කර ඇත. යුක්ති මෙහෙයුමට සමගාමීව බස්නාහිර සහ දකුණ පළාත කේන්ද්‍ර කරගනිමින් සිදුවන පාතාල...

    නෙත්මිකා ආසියානු රිදී පදක්කමක් දිනාගනී

    ඩුබායි හි පැවැත්වෙන ආසියානු 20න් පහළ මලල ක්‍රීඩා ශූරතාවයේ දී කාන්තා තුන්පිම්ම ඉසව්වෙන් මීටර් 13.01ක පුද්ගලික හොඳම දක්ශතාවය සමග රිදී පදක්කම දිනා ගැනීමට නෙත්මිකා මදුශානී හේරත් සමත් වූවාය. මොනරාගල බිබිල නන්නපුරාව මහා විද්‍යාලයේ ශිෂ්‍යාවක් වන නෙත්මිකාගේ...

    ශ්‍රී ලංකා – ඉරාන ජනපතිවරු උමා ඔය විවෘත කරති

    මහවැලි ව්‍යාපෘතියෙන් පසුව මෙරට ක්‍රියාත්මක වූ දැවැන්ත වාරි ව්‍යාපෘතියක් ලෙස ලක් ඉතිහාසයට එක් වන උමා ඔය “උමා දිය ජනනි” බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ඉරාන - ශ්‍රී ලංකා ජනාධිපතිවරු අද (24) පෙරවරුවේ ජනතා අයිතියට පත් කළහ. මෙම අවස්ථාවට...

    Discover

    Trending

    සංගීතයේ ගැටුමට ඇල්ලූ තරුණයා පොලිස් නිලධා රියෙකුගේ ගෙල මිරිකා මුහුණ හපා කයි

    මොණරාගල නගර සභා ක්‍රීඩා පිටියේ පැවති සංගීත ප්‍රසංගයකදී බීමකින් කළහාකාරීව හැසිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන මොණරාගල පොලිස් ස්ථානයේ රදවා සිටි තරුණයෙකු පොලිස් නිලධාරියෙකුගේ ගෙල මිරිකා...

    මහනුවර ව්‍යාපාරිකයාගේ නිවස කොල්ලකෑ පොලිස ් කොල්ල කල්ලිය රිමාණ්ඩ්

    පොලිස් වැටලීමක් මුවාවෙන් මහනුවර අරුප්පල පදිංචි ව්‍යාපාරිකයෙකුගේ නිවසකට පිරිසක් සමඟ කඩා වැදී රුපියල් ලක්ෂ 85ක් කොල්ලකෑමක් සම්න්ධයෙන් අත්අඩංගුවටගත් මහනුවර සහ පොලිස් මූලස්ථානයේ සේවයේ නිරත...

    CIDයේ දෙන්නෙක් මත්ද්‍රව්‍ය එක්ක මාට්ටු

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශයේ සේවයේ නිරතව සිටින පොලිස් කොස්තාපල්වරු දෙදෙනෙක් අයිස් මත්ද්‍රව්‍ය සමඟ කොම්පඤ්ඤවීදිය පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇත. කොම්පඤ්ඤවීදිය...

    පොලිස් වෙසින් ගේකට පැන්න අයියා මලෝ අත්අඩංගුවට

    පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් හල්තොට තුත්තිරිපිටියේ පිහිටි නිවසකට ඇතුළු වී නිවැසියන්ට බැන වැදුණු දෙදෙනෙක් මිල්ලනිය පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇත. නිවැසියන්ගෙන් ලද...

    නිධන් හාරන්න ගිය ලුතිනන් කමාන්ඩර් ඇතුළු 08 ක් කොටු

    පේසාලේ පිහිටි මුරුගන් කෝවිල අසල කැලෑ ප්‍රදේශයේ නිදන් වස්තු සෙවීමේ අරමුණින් කැණිම් සිදුකරමින් සිටි නාවික හමුදාවේ ලුතිනන් කමන්ඩර්වරයකු ඇතුළු 08 දෙනෙක් පේසාලේ පොලීසියේ නිලධාරීන්...
    චමරු අමාසර