fbpx
තවත්
    මුල් පිටුවමුල් පුවත

    මුල් පුවත

    අසිරිමත් නත්තල අදයි

    සාමයේ පණිවිඩය ලොවට ගෙන ආ ජේසු සමිඳාණන්ගේ උපත සිහිපත් කෙරෙන අසිරිමත් නත්තල් දිනය අදට...

    හැටන් මාරක බස් රථ අනතුර වෙද්දී රියදුරා කෝල් එකේ ඉඳලා

    තිදෙනෙකුට මරු කැදවමින් පනස් තුන් දෙනෙකු රෝහල්ගත කල හැටන් මල්ලිඅප්පුව ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන...

    ඉල්ලා අස්වූ ‘ඩොක්ටර්’ වෙනුවට කථානායක පුටුවට ආ අලුත් ඩොක්ටර්

    10 වැනි පාර්ලිමේන්තුවේ දෙවැනි වරට පත්වූ නව කතානායකවරයා ලෙස ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය...

    ජනපති ඉන්දියාවේදී සාකච්ඡා අරඹයි

    ඉන්දියාවේ තෙදින නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නැවති සිටින නවදිල්ලි නුවර...

    ‘ආචාර්ය’ පට්ටම නිසා කතානායකට එරෙහිව විශ්වාසභංගයක්

    වත්මන් කතානායක අසෝක සපුමල් රන්වල මහතාට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමට සමගි ජන බලවේගය අද...

    උතුරේ 7ක් බිලිගත් වෛරසය හඳුනාගනියි

    දිවයිනේ උතුරු ප්‍රදේශයේ පැතිර ගොස් ජීවිත 7ක් බිලිගත් උණ, ලෙප්ටොස්පයිරෝසිස් හෙවත් මී උණ ලෙස...

    ජනපති මන්දිර – මැතිඇමති බංගලා ගැන තීරණයක් ගනී

    රජයට වැය බරක් වන ජනාධිපති මන්දිර, විසුම්පාය, ඇතුළු නිල නිවාස පිළිබඳව රජය තීරණයක් ගෙන...

    කුඩා දරුවන් ඇඩ්වලට ගැනීම තහනම්?

    වයස අවුරුදු 12 ට අඩු දරුවන් වෙළෙඳ ප්‍රචාරණ කටයුතුවලට යොදාගැනීම ලබන ජනවාරි 01 වැනිදා...

    ඇප ලැබී එළියට ඇවිත් දවසයි -හිටපු ඇමති යළි අත්අඩංගුවට

    රක්ෂිත බන්ධනාගාරගත කොට දිනකට පසුව හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා අද යළිත් පොලිස් අත්අඩංගුවට...

    හන්තානේ අතරමං සිසුන් හමුදා මෙහෙයුමකින් මුදාගනියි

    කොළඹ ඩී.එස්. සේනානායක සහ කැලණිය ගුරුකුල විද්‍යාලවල අධ්‍යාපනය ලබන සිසුන් 10 දෙනෙක් පුද්ගලික සංචාරයක්...

    එංගලන්තේ ඉඳන් ත්‍රස්තවාදීන්ට මුදල් බෙදූ සැකකරු කොටුවෙයි

    එක්සත් රාජධානියේ සිට ත්‍රස්තවාදීන් කණ්ඩායමකට මුදල් එකතු කර ශ්‍රී ලංකාවට පැමිණ කොළඹ හා වන්නි...

    ඉන්ධන මිල වෙනස් වෙයි

    ඉන්ධන මිල අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කිරීමට ලංකා ඛනිජ...

    අයිස් කිලෝ 500ක් එක්ක ලංකාවේ ධිවර බෝට්ටු ඉන්දියාවෙන් අල්ලයි

    ශ්‍රී ලංකා ධජය සහිත ධීවර යාත්‍රා දෙකක් අරාබි මුහුදේ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 500 ක්...

    උසස් පෙළ විභාගය තවත් දින 3ක් කල්දමයි

    අපොස උසස් පෙළ විභාගය තවත් දින තුනක් කල්දැමූ බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා...

    වැස්සෙන් ආපදා තැන්වලට ගිහින් බලා සහන දෙන්න -ජනපති නියෝග

    තාක්ෂණික තොරතුරු මත පමණක් පදනම් නොවී ආපදා තත්ත්වය ඇති වී තිබෙන ප්‍රදේශවලට ගොස් තොරතුරු...

    අද සුළි සුළඟක් -මුහුදු යන්නම එපා!

    නිරිතදිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය දිවයිනේ නැගෙනහිර වෙරළට ආසන්නව උතුරට බරව...

    වැස්ස හරස් වෙයි – උසස් පෙළ විභාගය දින 3කට අත්හිටුවයි

    පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් හෙට(27) සිට ඉදිරි දින තුන සඳහා උසස් පෙළ...

    ආණ්ඩුවේ ඉලක්ක වෙනුවෙන් වාහන ආනයනය ගැන ලොකු බලාපොරොත්තුවක්

    ආණ්ඩුවට ලබන වසර සඳහා ඇති මූල්‍ය ඉලක්ක ඉටුකර ගැනීමට වාහන ආනයනය "ඉතා හොඳ ආදායම්...

    මීළඟ වාරිකය ගැන අද IMF වෙතින් ප්‍රකාශයක්

    විස්තීරණ අරමුදල් පහසුකම (EFF) යටතේ සිදු කෙරෙන තෙවැනි සමාලෝචනය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින්...

    “ජාතිවාදී දේශපාලනයටත්, ආගමික අන්තවාදයටත් මේ රටේ යළි ඉඩක් නෑ”

    යළි අප රටේ ජාතිවාදී දේශපාලනයට හෝ කවර පන්නයේ හෝ ආගමික අන්තවාදයකට හිස එසවීමට ද...

    දසවැනි පාර්ලිමේන්තුව මංගල සැසිය අරඹයි

    දස වැනි පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය ආරම්භ වෙයි. පාර්ලිමේන්තු මහලේකම්වරිය සම්ප්‍රාදායානුකූලව අද පෙරවරුවේ දී මැතිසබයේ කටයුතු...

    හරීන් අත්අඩංගුවට

    හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගෙන තිබේ. ඒ මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ සිද්ධියක්...

    නව අමාත්‍යාංශ ලේකම්වරු පත්කෙරේ

    නව අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම් ඇතුළු අමාත්‍යාංශ 16ක් සඳහා නව ලේකම්වරු පත් කිරීම...

    නව කැබිනට් මණ්ඩලය දිවුරයි

    නව රජයේ අමාත්‍ය මණ්ඩලය ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද...

    පාර්ලිමේන්තුවේ බහුතර බලය මාලිමාවට

    ශ්‍රී ලංකාවේ දසවැනි පාර්ලිමේන්තුවේ සරල බහුතරය අභිබවා යමින්, පරම බහුතරයට ආසන්න ආසන සංඛ්‍යාවක් ලබාගනිමින් ජාතික ජනබලවේගය මහමැතිවරණයෙන් ආසන...

    පළාත් 06ක ජය මාලිමාවට

    දැනට නිකුත් වී ඇති නවතම ප්‍රතිඵල අනුව මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් වයඹ, සබරගමුව, උතුරු මැද...

    දැනට නිකුත් වූ ඡන්ද ප්‍රතිඵල: දිස්ත්‍රික් 10ක ජය මාලිමාවට

    2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ඊයේ පැවති ඡන්ද විමසීමෙන් දැනට නිකුත් වී ඇති ප්‍රතිඵලවලට අනුව දිස්ත්‍රික්ක...

    මහඡන්දයේ ප්‍රතිඵල නිකුත් වීම ඇරඹෙයි

    අද පැවති පාර්ලිමේන්තු මැතිවරණයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵල නිකුත් කිරීම ආරම්භ වී තිබේ. එම ප්‍රතිඵල...

    හිතපු තරම් ඡන්දෙ දාලා නැද්ද?

    දසවැනි පාර්ලිමේන්තුව සඳහා මන්ත්‍රීවරුන් තෝරාගැනීමට අද පැවති මහමැතිවරණයේ තැපැල් ඡන්ද ගණන් කිරීම මීට සුළු...

    මහමැතිවරණය ඇරඹෙයි

    ශ්‍රී ලංකාවේ 10 වැනි පාර්ලිමේන්තුව සඳහා මන්ත්‍රීවරුන් තෝරා පත්කර ගැනීමේ, 2024 මහ මැතිවරණ ඡන්ද...
    චමරු අමාසර