fbpx
තවත්
    මුල් පිටුවඉතිහාසයේ එක් දවසක

    ඉතිහාසයේ එක් දවසක

    ඉතිහාසයෙන් එක් දවසක – 2022-05-25

    ලොව පුරාම #BlackLivesMatter ව්‍යාපාරය ඇරඹීමට හේතු වූ ඇමරිකානු කලු ජාතිකයකු වන ජෝර්ජ් ෆ්ලොයිඩ් පොලිස් ම්ලේච්ඡත්වය හමුවේ ඝාතනය වූයේ 2020 මැයි 25 දිනයි

    ඉතිහාසයෙන් එක් දවසක – 2022-04-10

    ටයිටනික් නෞකාව සිය මංගල සහ අවසාන ගමන සදහා එංගලන්තයේ සිට ගමන් ඇරඹූවේ 1912 අප්‍රේල් 10 වන දිනයි

    ඉතිහාසයෙන් එක් දවසක – 2022-04-06

    2014 T-20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය ශ්‍රී ලංකාව විසින් ජයග්‍රහණය කළේ 2014 අප්‍රේල් 06 වන දිනයි

    ඉතිහාසයෙන් එක් දවසක – 2022-04-02

    කුඩා දරුවන්ට සුරංගනා කතා රැසක් ලියූ ශ්‍රේෂ්ඨ ලේඛකයකු වන හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන් උපත ලැබුවේ 1805 අප්‍රේල් 02 වන දිනයි

    ඉතිහාසයෙන් එක් දවසක – 2022-03-13

    නිදහස් සටනේ කැපී පෙනෙන වීරයකු වූ ගොන්ගාලේගොඩ බණ්ඩා උපත ලැබුවේ 1809 මාර්තු 13 වන දිනයි

    ඉතිහාසයෙන් එක් දවසක – 2022-03-10

    ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම් බෙල් විසින් ලොව ප්‍රථම දුරකථන ඇමතුම ලබාගත්තේ 1876 මාර්තු 10 වන දිනයි

    ඉතිහාසයෙන් එක් දවසක – 2022-03-09

    අභ්‍යවකාශයට ගිය ප්‍රථම මිනිසා වන යූරි ගගාරින් උපත ලැබුවේ 1934 මාර්තු 09 වන දිනයි

    ඉතිහාසයෙන් එක් දවසක – 2022-02-27

    සුප්‍රකට බ්‍රිතාන්‍ය-ඇමරිකානු නිළි එලිසබත් ටේලර් උපත ලැබුවේ 1932 පෙබරවාරි 27 වන දිනයි

    ඉතිහාසයෙන් එක් දවසක – 2022-02-26

    ශ්‍රී ලංකාවේ ජාතික වෘක්ෂය ලෙස නා ගස ප්‍රකාශයට පත් කරන ලද්දේ 1986 පෙබරවාරි 26 වන දිනයි

    ඉතිහාසයෙන් එක් දවසක – 2022-02-22

    එක්සත් ජනපදයේ පළමු ජනාධිපතිවරයා වූ ජෝර්ජ් වොෂින්ටන් මහතා උපත ලද්දේ 1732 පෙබරවාරි 22 දිනයි.

    ඉතිහාසයෙන් එක් දවසක – 2022-02-19

    තාරකා විද‍යාඥයෙක් වූ නිකලස් කොපර්නිකස් උපත ලද්දේ 1473 පෙබරවාරි 19 වන දිනයි.

    ඉතිහාසයෙන් එක් දවසක – 2022-02-18

    ශ්‍රී ලංකාවේ අවසාන රජු වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු මැද මහනුවර ගල්ලැහැවත්තේදී ඉංග්‍රීසි අත්අඩංගුවට පත්වුයේ 1815 පෙබරවාරි 18 දිනයි.

    ඉතිහාසයෙන් එක් දවසක – 2022-02-17

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මුල් වරට ටෙස්ට් ක්‍රිකට් වරම් දිනාගත්තේ 1982 පෙබරවාරි 17 දිනයි.

    ඉතිහාසයෙන් එක් දවසක – 2022-02-16

    ලංකාවේ එවක ලන්දේසින් යටතේ තිබූ මුහුදු බඩ ප්‍රදේශ ඉංග්‍රීසින් යටතට පත්වූයේත්, මෙරට ප්‍රථම බ්‍රිතාන්‍ය යුධ ආණ්ඩුකාරවරයා ලෙස මේජර් ජෙනරාල් ජේම්ස් ස්ටුවර්ඩ් පත්වූයේත් 1796 පෙබරවාරි 16 දිනයි.

    ඉතිහාසයෙන් එක් දවසක – 2022-02-16

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මුල් වරට ටෙස්ට් ක්‍රිකට් වරම් දිනාගත්තේ 1982 පෙබරවාරි 17 දිනයි.

    ඉතිහාසයෙන් එක් දවසක – 2022-02-13

    සිංහල දේශපාලන නායකයකු වූ ඩී.බී. ජයතිලක මහතා උපත ලද්දේ 1868 පෙබරවාරි 13 දිනයි.

    ඉතිහාසයෙන් එක් දවසක – 2022-02-11

    දකුණු අප්‍රිකානු වර්ණභේදවාදය අවසන් කිරීමේ ව්‍යාපාරයේ නායකයා වූ නෙල්සන් මැන්ඩෙලා වසර 17ක් සිරගතව සිටීමෙන් පසු නිදහස ලැබුවේ 1990 පෙබරවාරි 11 දිනයි

    ඉතිහාසයෙන් එක් දවසක – 2022-02-09

    ශ්‍රී ලංකා නිදහස් සටන වෙනුවෙන් අමරණීය මෙහයක් ඉටුකළ වාදීභසිංහ මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන් උපත ලැබුවේ 1823 පෙබරවාරි 09 දිනයි

    ඉතිහාසයෙන් එක් දවසක – 2022-02-08

    අදටත් රාජකීය කිරුළ දරන දෙවැනි එළිසබත් රැජින එංගලන්ත මහ රැජින ලෙස කිරුළු පැළදූවේ 1952 පෙබරවාරි 08 දිනයි

    ඉතිහාසයෙන් එක් දවසක – 2022-02-07

    ළමා ග්‍රන්ථ රැසක් ලියූ කෘතහස්ථ ලේඛක චාර්ල්ස් ඩිකන්ස් උපත ලද්දේ 1812 පෙබරවාරි 07 දිනයි

    ඉතිහාසයෙන් එක් දවසක – 2022-01-25

    ප්‍රසිද්ධ ශ්‍රී ලාංකික සංගීතඥයකු වූ ප්‍රේමසිරි කේමදාස ශූරීන් උපත ලැබුවේ 1937 ජනවාරි 25 දිනයි

    ඉතිහාසයෙන් එක් දවසක – 2022-01-23

    ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් කොරෝනා වෛරසය ජාත්‍යන්තර අවධානය යොමුවිය යුතු මහජන සෞඛ්‍ය පිළිබඳ හදිසි තත්ත්වයක් ලෙස ප්‍රකාශයට පත් කළේ 2020 ජනවාරි 23 දිනයි

    ඉතිහාසයෙන් එක් දවසක – 2022-01-20

    ජාතික සටනේ උදාර නායකයකු වන හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමි උපත ලැබුවේ 1827 ජනවාරි 20 දිනයි

    ඉතිහාසයෙන් එක් දවසක – 2022-01-18

    කපිතාන් ජේම්ස් කුක් ඇතුලූ කණ්ඩායම හවායන් දූපත් තරණය කළ යූරෝපීයයන් බවට පත්වූයේ 1778 ජනවාරි 18 දිනයි

    ඉතිහාසයෙන් එක් දවසක – 2022-01-17

    සුප්‍රකට බොක්සින් ශූරයකු වන මොහොමඞ් අලී උපත ලැබුවේ 1942 ජනවාරි 17 දිනයි

    ඉතිහාසයෙන් එක් දවසක – 2022-01-16

    සිංහල සාහිත්‍යය වෙනුවෙන් අනුපමේය සේවයක් ඉටු කළ ඩබ්ලියු. ඒ. සිල්වා ශූරීන් උපත ලැබුවේ 1890 ජනවාරි 16 දිනයි

    ඉතිහාසයෙන් එක් දවසක – 2022-01-15

    ලොව ඇති විශාලතම නිදහස් විශ්වකෝෂය වන wikipedia වෙබ් අඩවිය ආරම්භ කෙරුණේ 2001 ජනවාරි 15 දිනයි
    චමරු අමාසර