fbpx
තවත්
    මුල් පිටුවවිදේශීය පුවත්දේශපාලනයයුක්‍රේනය සහ රුසියාව සාකච්ඡාවකට සැරසෙයි

    යුක්‍රේනය සහ රුසියාව සාකච්ඡාවකට සැරසෙයි

    යුක්‍රේනය සහ රුසියාව සාකච්ඡා මාර්ගට එළැඹීමට තීරණය කර තිබේ.

    ඒ අනුව මෙම සාකච්ඡා යුක්‍රේනය සහ බෙලරුසය අතර දේශසීමා වලදී පැවැත්වීමට නියමිත බව යුක්‍රේනය පවසයි.

    දැනට වාර්තා වන අන්දමට දෙරටේ නියෝජිතයන් හෙට දිනයේ හමුවීමට නියමිත අතර හමුව ප්‍රිප්යෙට් ගඟ අසලදී පැවැත්වීමට නියමිය.

    මේ අතර ගැටුම් වලින් රුසියානු හමුදා සාමාජිකයන් හාර දහසකට අධික පිරිසක් මරණයට පත්ව ඇති බව යුක්‍රේනය පවයයි

    චමරු අමාසර

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.