fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රාජ්‍ය සේවයට ඇඟිලි සලකුණ තියන චක්‍රලේඛය යළි ක්‍රියාත්මකයි

    රාජ්‍ය සේවයට ඇඟිලි සලකුණ තියන චක්‍රලේඛය යළි ක්‍රියාත්මකයි

    රාජ්‍ය සේවය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාම සඳහා ලබන (15) දා සිට, පැමිණීම හා පිටවීමේදී ඇඟිලි සලකුණ තැබීමට අදාළව පැවති චක්‍රලේඛ යළි ක්‍රියාත්මක කරන බවට රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම්වරයා දන්වා තිබේ.

    අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, දිස්ත්‍රික් ලේකම්වරුන්, දිසාපතිවරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන්, රාජ්‍ය සංස්ථා ව්‍යවස්ථාපිත මණ්ඩල ප්‍රධානීන් වෙත මේ බව දැනුම් දී ඇත.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.