දැනට සේවයේ නිරත සෑම පරිපාලන ග්‍රාම නිලධාරියෙකුම සාමදාන විනිශ්චකාරවරයෙකු ලෙස ප්‍රකාශයට පත් කෙරේ.
අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා විසින් අත්සන් තබන ලද ඊට අදාළ ගැසට් නිවේදනය ද නිකුත් කර ඇත.
එම ගැසට්ටුව පහතින්.

මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.