fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කර්නල්වරයාගේ වත්තේ මුරකරු අභිරහස් ලෙස මියගිහින්

    කර්නල්වරයාගේ වත්තේ මුරකරු අභිරහස් ලෙස මියගිහින්

    යුද හමුදාවේ කර්නල්වරයෙකුට අයත් අල්ගම ඇල්ල අසල පිහිටි ඉඩමක මුරකරු අභිරහස් ලෙස මුර මඩුවේ මියගොස්් සිටියදී ඊයේ සවස හමුවී ඇත.

    වයස අවුරුදු 72ක් වන ජයවී නැමැති හම මුරකරු මියගොස් ඇත්තේ සැකකටයුතු ලෙස බව ඒ සම්බන්ධයෙන් විමර්ශන පවත්වන වරකපොල පොලීසිය සඳහන් කරයි.

    කර්නල්වරයා යක්කල බණ්ඩාරවත්තේ පදිංචිකරුවෙකි. මෙම මරණයට හේතුව පශ්චාත් මරණ පරීක්ෂණයේදී නිෂ්චිතව අනාවරණයකර ගැනීමට හැකිවනු ඇතැයි පොලීසිය කියයි.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.