හොලිවුඩයේ සුපිරි තාරකාවන්ගේ සිහින සම්මාන රාත්රිය වන ඔස්කාර් සම්මාන උළෙල ඇමරිකාවේ කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලීස් නගරයේ ඩොල්බි රඟහලේදී ඊයේ පැවැත්වුණේ 96 වැනිවරටයි.
මෙවර හොඳම චිත්රපටය සහ හොඳම අධ්යක්ෂණය ඇතුළු සම්මාන හතකින් පිදුම් ලබමින් ‘ඔපන්හයිමර්’ චිත්රපටය ඔස්කාර් සම්මාන රාත්රිය අත්පත් කරගත් දැවැන්තම ජයග්රාහකයා බවට පත්විය.
හොඳම රංගනයට හිමි සම්මානය Oppenheimer හි රඟපෑ Cillian Murphy ට හිමිවූ අතර හොඳම සහය නළුවාට හිමි සම්මානය ද එම සිනමාපටයේ රඟපෑ Robert Downey Jr. දිනාගත්තේය.
බෝ එකකින් හැඩවී පැමිණි මෙසී සුනඛ තරුවද ‘Anatomy of a Fall’ චිත්රපටයේ රඟපෑම වෙනුවෙන් ඔස්කාර් සම්මාන රාත්රිය හැඩකිරීමට එක්වූ ආරාධිතයින් අතර සිටීම විශේෂත්වයකි. ආරාධිත නළුනිළියන් අතර ඔහු වෙනුවෙන් ද අසුනක් වෙන් කර තිබුණි.
2024 ඔස්කාර් සම්මාන උළෙලේ ජයග්රාහී නිර්මාණවල නම් ලැයිස්තුව පහතින් දැක්වේ.
Best picture
Oppenheimer
Best actor in a leading role
Cillian Murphy – Oppenheimer
Best Directing
Oppenheimer – Christopher Nolan
Best Cinematography
Oppenheimer
Best film editing
Oppenheimer
Best original score
Oppenheimer
Best actor in a supporting role
Emma Stone – Poor Things
Best actress in a supporting role
Da’Vine Joy Randolph – The Holdovers
Best animated feature film
The Boy and the Heron
Best adapted screenplay
American Fiction
Best original screenplay
Anatomy of a Fall – WINNER
Best costume design
Poor Things
Best documentary feature film
20 Days in Mariupol
Best documentary short film
The Last Repair Shop
Best international feature film
The Zone of Interest
Best makeup and hairstyling
Poor Things
Best original song
What Was I Made For? – Barbie
Best production design
Poor Things
Best animated short film
WAR IS OVER! Inspired by the Music of John & Yoko
Best live-action short film
The Wonderful Story of Henry Sugar
Best sound
The Zone of Interest
Best visual effects
Godzilla Minus One