fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මේජර් අජිත් ප්‍රසන්නට පොදු සමාව ඉල්ලා ජනපතිට ඉල්ලීම්

    මේජර් අජිත් ප්‍රසන්නට පොදු සමාව ඉල්ලා ජනපතිට ඉල්ලීම්

    බන්ධනාගාරගත කොට සිටින මේජර් අජිත් ප්‍රසන්න මහතාට ජනාධිපති පොදු සමාව යටතේ නිදහස ලබාදෙන ඉල්ලමින් සිංහලේ සංවිධානය සහ බ්‍රිතාන්‍යයේ ශ්‍ර්‍රී ලාංකික සංසදය විසින් ජනාධිපතිවරයාගෙන් ලිඛිතව ඉල්ලීමක් කර තිබේ.

    එම සංවිධාන විසින් ජනාධිපතිවරයා වෙත, මෙම ඉල්ලීමට සාධාරණ ලෙස බලපානු ලබන  කරුණු පැහැදිලි කරමින් ජනාධිපතිවරයා වෙත යොමු කර ඇති ලිපි පහතින් දැක්වේ.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.