fbpx
තවත්

    ගනේශ් වීදියබණ්ඩාර

    More Articles

    රනිල්-චන්ද්‍රිකා ඉන්දුනීසියාවට

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (18) දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ. ඒ ඉන්දුනීසියාවේ බාලිහි පැවැත්වෙන 10 වැනි ලෝක ජල සමුළුවේ ඉහළ පෙළේ සැසියට සහභාගී වීම සඳහා ය. 10 වැනි ලෝක ජල සමුළුවේ ඉහළ පෙළේ සැසිය “සාමුහික සෞභාග්‍ය සඳහා...

    ජ්‍යෙෂ්ඨ පුරවැසි තැන්පතු පොලී වැඩිකිරීම ගැන ආරංචියක්

    සියලුම ජ්‍යේෂ්ඨ පුරවැසි ගිණුම්වල පොලිය ඉහළ නැංවීම පිළිබඳ සොයා බැලීමේ කමිටු වාර්තාව ලබන සතියේ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. ජ්‍යේෂ්ඨ පුරවැසි ගිණුම් සඳහා ලබාදෙන පොලී අනුපාතය ඉහළ නැංවීම පිළිබඳ...

    මේ සැරේ දන්සැල් වැඩියි -කෑම අවුල් නම් කියන්න

    දන්සැල්වල දෙනු ලබන ආහාර පරිභෝජනයට නුසුදුසු මට්ටමේ පවතින්නෙම් ඒ පිළිබඳව වහාම ළඟම ඇති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයට හෝ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට දැනුම් දෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යංශය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි. එළඹෙන වෙසක් සමයේ පවත්වනු ලබන දන්සල් මහජන...

    දැඩි අවදානමක්: ඇල්ල-වැල්ලවාය මාර්ගය වරින් වර වැසේ

    මේ දිනවල ඇදහැලෙන වර්ෂාවත් සමඟ ඇල්ල කරදගොල්ල මලිත්තගොල්ල ප්‍රදේශයේ නායයාම දැඩි ලෙස සක්‍රිය වෙමින් පවතින බැවින් මාර්ගය යළි වසා දමා තිබේ. පවතින තත්ත්වය මත බදුල්ල දිස්ත්‍රික් ලේකම් පණ්ඩුක ශ්‍රී ප්‍රභාත් අබේවර්ධන මහතා අද (17) කියා සිටියේ,මේ...

    දිනය කිව්ව ගමන් ඡන්ද පත්‍රිකා මුද්‍රණයට ලෑස්තියි

    ඕනෑම මොහොතක ඡන්ද පත්‍රිකා මුද්‍රණ කටයුතු ආරම්භ කිරීමට සූදානමින් පසුවන බව රජයේ මුද්‍රණාලාධිපති ගංගානි ලියනගේ මහත්මිය පවසයි. මැතිවරණ කොමිසම නිශ්චිතව ඡන්දය පවත්වන දිනය දැනුම් දුන් විගස එම කටයුතු ආරම්භ කරන බව ඇය සඳහන් කළාය. කඩිනමින් ඡන්ද පත්‍රිකා...

    සරසවි අනධ්‍යන සේවක දීමනා ගැන තීරණයක්

    විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයින්ගේ දීමනා ලබාදීම සම්බන්ධයෙන් මේ සතියේ තීරණයක් ගන්නා බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් මහතා පවසයි. විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයින්ගේ දීමනා ලබාදීමට වාර්ෂිකව රුපියල් බිලියන 1.3 ක් පමණ වැයවන බව මේ වනවිට ගණන් බලා...

    යන්නත් බැරි ඉන්නත් බැරි ඩයනා නිසා නිලධාරීනුත් හිරවෙලා

    හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියට පැනවූ විදෙස් ගමන් තහනම හමුවේ, ඇය සම්බන්ධයෙන් ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ නීතිපති උපදෙස් විමසූ බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරයි. පවතින තත්ත්වය හමුවේ ඩයනා ගමගේ මහත්මියට රටින් පිටවීමට නොහැකි බව...

    අව්ව වෙලාවට මේවත් පාවිච්චි කරන්න..

    මේ දිනවල පවතින අධික අව් රශ්මිය ඇස්වලට හානිකර බැවින් ගමනක් බිමනක් යනවිට කලු පැහැ අව් කණ්නාඩියක් පැළැඳ ගමන් කිරීම සුදුසු බව පෝෂණ විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස මහත්මිය පවසයි. එසේම පවතින අව් රශ්මිය ශරීරයට අහිතකර බැවින් අව්...

    රැඳවූවන් නිතරම පැනයන කන්දකාඩු කඳවුරේ නම වෙනස් කරයි

    මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කරනු ලබන කන්දකාඩු කඳවුරේ නම ‘නවෝදාව ප්‍රතිකාර මධ්‍යස්ථානය’ (Navodawa Treatment Center) යනුවෙන් වෙනස්කර තිබේ. අන්තරාදායක ඖෂධ පාලනය කිරීමේ ජාතික මණ්ඩලයේ නිර්දේශ මත මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහ​තා විසින් නිකුත් කරන ලද...

    Discover

    Trending

    මහනුවර ව්‍යාපාරිකයාගේ නිවස කොල්ලකෑ පොලිස ් කොල්ල කල්ලිය රිමාණ්ඩ්

    පොලිස් වැටලීමක් මුවාවෙන් මහනුවර අරුප්පල පදිංචි ව්‍යාපාරිකයෙකුගේ නිවසකට පිරිසක් සමඟ කඩා වැදී රුපියල් ලක්ෂ 85ක් කොල්ලකෑමක් සම්න්ධයෙන් අත්අඩංගුවටගත් මහනුවර සහ පොලිස් මූලස්ථානයේ සේවයේ නිරත...

    අයිස් එක්ක සී.අයි.ඩී. දෙකක් කොටු

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශයේ සේවයේ නිරතව සිටින පොලිස් කොස්තාපල්වරු දෙදෙනෙක් අයිස් මත්ද්‍රව්‍ය සමඟ කොම්පඤ්ඤවීදිය පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇත. කොම්පඤ්ඤවීදිය...

    පොලිස් නිලධාරීන් ලෙස නිවසකට පැන්න සහෝදරය ින් දෙනෙක් අල්ලයි

    පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් හල්තොට තුත්තිරිපිටියේ පිහිටි නිවසකට ඇතුළු වී නිවැසියන්ට බැන වැදුණු දෙදෙනෙක් මිල්ලනිය පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇත. නිවැසියන්ගෙන් ලද...

    නිධන් හාරන්න ගිය ලුතිනන් කමාන්ඩර් ඇතුළු 08 ක් කොටු

    පේසාලේ පිහිටි මුරුගන් කෝවිල අසල කැලෑ ප්‍රදේශයේ නිදන් වස්තු සෙවීමේ අරමුණින් කැණිම් සිදුකරමින් සිටි නාවික හමුදාවේ ලුතිනන් කමන්ඩර්වරයකු ඇතුළු 08 දෙනෙක් පේසාලේ පොලීසියේ නිලධාරීන්...

    “රට, ජාතිය, ආගම, වීරත්වය අමතක කරන්න එපා”

    රට ජාතිය ආගම වීරත්වය අමතක කර අනාගතයට පියනගන්නැයි කියන පිරිසක් ඇත්නම් ඔවුන්ගෙන් අද දවසේ පරිස්සම්වෙන්න යැයි පවසමින් විජයග්‍රහණයට දායක වූ රණවිරුවන් සහ රට වැසියන්...
    චමරු අමාසර