fbpx
තවත්
    මුල් පිටුවමුල් පුවත

    මුල් පුවත

    ඉන්ධන මිල බහී

    අද(30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල අඩුකරන බව ලංකා ඛනිජ තෙල්...

    කොළඹ අයට විශේෂයි: හෙට එළියට බහින්න කලින්, අනිවාර්යයෙන්ම මේක බලන්න..

    හෙට(01) දිනට යෙදෙන ලෝක කම්කරු දිනය වෙනුවෙන් පැවැත්වෙන මැයි දින පෙළපාලි සඳහා පොලිස් ආරක්ෂාව...

    රුසියා හමුදාවට ගිය අපේ 6ක් මියගිහින් -25කට තුවාලයි

    කුලී හේවායන් ලෙස රුසියානු හමුදාවට එක්ව සිටින ශ්‍රී ලංකිකයන් 06 කට වැඩි පිරිසක් මෙම...

    උතුරින් දකුණින් එන සුළං නිසා කාලගුණේ වෙනසක්

    උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරී වන කලාපය හෙවත්...

    රජයෙන් නොමිලේ දෙන හාල් බාල ද? විකුණනවද? -වහාම පරීක්ෂණයක්

    රජය විසින් පීඩාවට පත් ජනතාවට නොමිලේ බෙදන සහල් තත්ත්වයෙන් බාල සහ මුදලට ලබාදීම් සම්බන්ධයෙන්...

    කවීෂ් බණ්ඩාරගෙන් වූෂුු වාර්තාවක්

    ජාත්‍යන්තර වූෂු තරගාවලියකදී ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාව වාර්තා කිරීමට කවීෂ් බණ්ඩාර...

    ඔන්ලයින් බැංකු ගනුදෙනු අවදානමක! මහාපරිමාණ වංචාවක් ගැන හෙළිදරව්වක් (📹)

    අන්තර්ජාල ගනුදෙනු සඳහා භාවිත කරන ඉතුරුම් සහ ජංගම ගිණුම්වලින් කිසියම් සංවිධානාත්මක පිරිසක් විසින් වංචනික...

    ‘වසත් සිරිය-2024’ අවුරුදු උළෙල අද ගාලුමුවදොර දී…(සජීවි)

    “වසත් සිරිය 2024” සිංහල සහ දෙමළ අලුත් අවුරුදු උත්සවය මේ වනවිට ගාලු මුවදොර ෂැංග්‍රිලා...

    කාදිනල් තුමාගේ ප්‍රකාශ ඉස්ලාම් අන්තවාදීන් නිදහස් කරන්න ?

    ඉස්ලාමීය අන්තවාදීන්ගේ පාස්කු ප්‍රහාරය එල්ල කිරීමේ වගකීම මෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔවුන් ප්‍රහාරයට පෙර...

    ශ්‍රී ලංකා – ඉරාන ජනපතිවරු උමා ඔය විවෘත කරති

    මහවැලි ව්‍යාපෘතියෙන් පසුව මෙරට ක්‍රියාත්මක වූ දැවැන්ත වාරි ව්‍යාපෘතියක් ලෙස ලක් ඉතිහාසයට එක් වන...

    උමා ඔය අද ජනතා අයිතියට

    මහවැලි ව්‍යාපාරයෙන් පසුව මෙරට ක්‍රියාත්මක දැවැන්තම වාරි ව්‍යාපෘතියක් ලෙස ලක් ඉතිහාසයට එක් වෙමින් උමා...

    අඟහරු අත්දැකීමට තෝරාගත් අපේ විද්‍යාඥවරිය ආචාර්ය පියුමි විජේසේකර

    දින 45ක අනුකරණිත අඟහරු මෙහෙයුමක් සඳහා ශ්‍රී ලාංකික සම්භවයක් සහිත විද්‍යාඥවරියක වන ආචාර්ය පියුමි...

    නව අවුරුද්දේ රැකිරක්ෂා සඳහා පිටත්ව යන සුබ නැකත අදයි

    සිංහල දෙමළ අලුත් අවුරුද්දේ රැකිරක්ෂා සඳහා පිටත්ව යෑමේ නැකත උදාවෙයි. ඒ අනුව අද දින එනම්,...

    හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි

    මේ සිංහල දෙමළ අලුත් අවුරුද්දේ හිසතෙල් ගෑමේ නැකත උදාවී තිබේ. අද දින එනම් අප්‍රේල් මස...

    රටටම සෞභාග්‍ය පතමින් ශ්‍රී දළදා මාළිගාවේ කිරි ඉතිරේ

    (නදීක දයා බණ්ඩාර - මහනුවර) සිංහල හින්දු අලුත් අවුරුදු උදාව සනිටුහන් කරමින් ශ්‍රී දළදා මාලිගාවේ...

    මේ අලුත් අවුරුද්දේ හැමෝම බලාසිටි නැකත උදාවෙයි

    උදාවූ සිංහල දෙමළ අලුත් අවුරුද්දේ වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභව නැකත උදාවී...

    සුබ අලුත් අවුරුද්දක් වේවා!

    2024 සිංහල දෙමළ අලුත් අවුරුද්ද උදාවෙයි. අද දින එනම් අප්‍රේල් මස 13 වන සෙනසුරාදා දින...

    අවුරුදු උත්සව, සංගීත සංදර්ශන, සැණකෙළි 4500කට පොලිස් ඇස

    මෙවර අලුත් අවුරුද්ද වෙනුවෙන් දිවයින පුරා අවුරුදු උත්සව, සංගීත සංදර්ශන, සැණකෙලි හා වෙනත් උත්සව...

    රුසියානු හමුදාවට ගිය මෙරට හමුදා සාමාජිකයන්ගේ ජීවිත අවදානමක

    රුසියානු හමුදාවේ සහායක සේවා කටයුතු සඳහා යැයි පවසමින් මෙරට හමුදාවේ විශ්‍රාම ගිය සැලකිය යුතු...

    යුක්රේන් ප්‍රහාරයකින් රුසියානු හමුදාවේ ශ්‍රී ලාංකිකයන් 02ක් මියගිහින්

    කුලී හේවායන් ලෙස රුසියානු හමුදාවට එක්ව සිටින මෙරට හමුදාවේ විශ්‍රාමිකයින් දෙදෙනෙක් යුක්රේන් හමුදාවේ ඩ්‍රෝන...

    ඊදුල් ෆීතර් උත්සවය අදයි

    මාසයක් පුරා පැවැති රාමසාන් උපවාසය අවසන් කර නව සඳ දැකීමත් සමඟ ඉස්ලාම් බැතිමතුන් සමරන...

    ප්‍රවේශමෙන්! අවුරුදු උත්සව කාලෙට අනතුරු වැඩියි

    එළඹෙන සිංහල දෙමළ අලුත් අවුරුදු උත්සව සමයේ මාර්ග හා ගිනිකෙළි අනතුරු අවම කර ගැනීමට...

    පූර්ණ සූර්යග්‍රහණය නාසා ඇසින්.. (📹)

    උතුරු ඇමරිකාව හරහා ඊයේ දින(08) ගමන් කරමින්, ලොව සීමිත රටවල් කිහිපයකට පමණක් දිස්වූ පූර්ණ...

    ශ්‍රීලනිපයේ පුටු පෙරළියක්

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (ශ්‍රීලනිප) වැඩබලන සභාපතිවරයා ලෙස අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා...

    අලුත් අවුරුද්දේ ගමේ යන්න බස් -කෝච්චි සූදානම්

    අලුත් අවුරුදු උත්සව සමය වෙනුවෙන් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සහ දුම්රිය දෙපාර්තමේන්තුව විසින් ගම්බිම්...
    චමරු අමාසර