ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකා මූලස්ථානයේ සාමසාධක රාජකාරීන් සඳහා සාමාජිකයින් 125 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා යුද්ධ හමුදා 15 වන මූලස්ථාන ආරක්‍ෂක භට කණ්ඩායම ඊයේ (03) දින දිවයිනෙන් පිටත්ව ගියේ ය. ගුවන්ගත වීමට මොහොතකට පෙර එම කණ්ඩායමේ සාමාජික හමුදා නිලධාරිනියක තම පුතුගේ සිත ධෛර්යමත් කරන්නට වෑයම් කරන අතරතුරදී තෙවැනි ඇසගැසුණු ඡායාරූපයකි.
ඡායාරූපය -ශ්‍රී ලංකා යුද හමුදාව