fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්

    දේශීය පුවත්

    ලාංකිකයන් කුලී හේවායන් ලෙස රුසියාවට යැවූ ඒජන්සියේ හිමිකරු අත්අඩංගුවට

    රැසියානු හමුදාවේ සේවය සඳහා ශ්‍රි ලාංකිකයින් යොමුකළ බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිතායතනයක හිමිකරු හා එහි...

    මෙවර සාපෙළ විභාගයට සිටි සිසුන්ට පාසල්වල උසස් පෙළ පන්ති සූදානම්

    මෙවර අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගයට පෙනී සිටි සිසුන් සඳහා පාසල්වල අ.පො.ස. (උසස් පෙළ) පන්ති...

    SriLankan Cargo -CargoAi එක්ව ගුවන් භාණ්ඩ ප්‍රවාහනය තවත් සරල කරයි

    ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ගුවන් භාණ්ඩ ප්‍රවාහන සේවා අංශය වන ‘ශ්‍රීලංකන් කාගෝ’ (SriLankan Cargo), ගුවන්...

    සරසවි අනධ්‍යන සේවක දීමනා ගැන තීරණයක්

    විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයින්ගේ දීමනා ලබාදීම සම්බන්ධයෙන් මේ සතියේ තීරණයක් ගන්නා බව උසස් අධ්‍යාපන රාජ්‍ය...

    රුසියා–යුක්‍රේන යුද්ධයට මැදිවූවන් ගැන හොයන්න ජනපති උපදෙසින් විශේෂ දූත පිරිසක් යවයි

    රුසියානු – යුක්‍රේන යුද්ධයට මැදි වී සිටින ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් සොයා බැලීමට විශේෂිත දූත...

    හම්බන්තොට වරායෙන් මෙරටට ඩොලර් බිලියන 1.4ක අයෝජන

    ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ (BOI) 45 වැනි සංවත්සර සම්මාන උළෙලේදී,...

    විදුලි බිල අඩුකරන මණ්ඩලේ යෝජනා තවම නෑ

    විදුලිබිල අඩුකිරීම සඳහා වන ලංකා විදුලිබල මණ්ඩලයේ යෝජනා ඉදිරිපත් කිරීමට හෙට (17) දිනය දක්වා...

    සාපෙළ ඉවර වී ගෙදර යමින් සිටි සිසුවිය පැහැරගෙන ගිහින්

    අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට නිවස බලා ගමන් කරමින් සිටි සිසුවියක ඇගේ පෙම්වතා...

    මත් ජාවාරම්කරුගේ ‘සෝල්’ බීච් හෝටලය රජයේ ඉඩමක හදලා

    ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ශිරාන් බාසික් යන අයට අයත් බව කියන දෙහිවල සෝල්...

    “දකුණු ආසියාවේ අලුත්ම නීති ක්‍රියාත්මක වන රට ශ්‍රී ලංකාවයි”

    දකුණු ආසියාවේ අලුත්ම නීති ක්‍රියාත්මක වන රට බවට ශ්‍රී ලංකාව පත්ව ඇති බව ජනාධිපති...

    “මට ඡන්ද නොලැබුණාට කමක් නෑ, රටේ දරුවන් වෙනුවෙන් මතට තිත තියනවා”

    මත්පැන් බලපත්‍ර ලබාදීම හරහා බරපතල දේශපාලන සූදුවක් සිදුවන බව විපක්ෂ නායක සමග ජන බලවේගයේ...

    පරිසරවේදියාගේ නිවසේ සොල්දරෙන් ගිනි අවි මතුවෙයි

    මේ වන විට මියගොස් සිටින පරිසර වේදියෙක් වන නිහාල් වීරක්කොඩි මහතා පදිංචිව සිටි පිළියන්දල...

    සූර් මතින් අනතුරක් කොට මරණ තර්ජන කළ STF නිලධාරියෙක්

    බීමතින් මෝටර් රථයක් ධාවනයකර ගාල්ලේ පුද්ගලික බැංකුවක් ඉදිරිපිටදී යතුරුපැදියක් හා ගැටී සිදුවූ අනතුරක් සම්බන්ධයෙන්...

    විශ්‍රාමික නි.පොලිස්පතිගේ ගෙදරට අයෙත් හොරු පැනලා

    විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති හෙක්ටර් ධර්මසිරි මහතා පදිංචි මිනුවන්ගොඩ පිහිටි නිවසට ඊයේ අලුයම හොරු පැන...

    සරසවි අනධ්‍යන කාර්ය මණ්ඩලයෙන් UGC ලොක්කා කළ ඉල්ලීම

    වැඩවර්ජන හේතුවෙන් මෙරට විශ්වවිද්‍යාල පද්ධතිය දැවන්ත අර්බුදයකට මුහුණ පා ඇති බැවින් අධ්‍යාපනයේ නාමයෙන් දරුවන්...

    හෙජින් නැවතත්

    ජාත්‍යන්තර වෙළඳපොළ තුළ සිදු වන ඛනිජ තෙල් මිල උච්චාවචනයන් පදනම් කරගෙන ඇතිවන අවධානම් අවම...

    සිරමැදිරියේ සිටි සැකකරු පොලීසියේ ජනේලයෙන් පැනලා

    ගංජා සමඟ අත්අඩංගුවට ගෙන පොලිස් සිරමැදිරියේ රදවා සිටි සැකකරුවකු පළායාමක් සම්බන්ධයෙන් යාපනය පොලීසියේ සේවයේ...

    ගාල්ලේ නියාමකවරිය ඝාතනයට ජේලර්වරියකගෙන් රැඳවියකුට කොන්ත්‍රාත්තුවක්

    ගාල්ල බන්ධනාගාරයේ සේවයේ නිරත නියාමකවරියක් ඝාතනය කිරීමට ජේලර්වරියක් විසින් එම බන්ධනාගාරයේ කාන්තා අංශයේ රදවා...

    රණවිරුවන්ට ඉඩම් දෙන ක්‍රමය වෙනස් කරයි

    රණවිරුවන්ට ඉඩම් ලබාදීමේදී දැනට අනුගමනය ක්‍රමවේදය සංශෝධනය කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ අමාත්‍ය මණ්ඩලය වෙත...

    ශ්‍රී ලංකා ඉතිරිකිරීමේ බැංකු සේවකයෝ විශ්‍රාම යවා වත්කම් පවරාගනියි

    ශ්‍රී ලංකා ඉතිරිකිරීමේ බැංකුවේ වත්කම් හා වගකීම් පවරා ගැනීමටත් එහි සේවකයින් අන්තර්ග්‍රහණය කර ගැනීමටත්...

    වෘෂණ කෝෂවලට හානිවෙන තුරු තරුණයකුට පහරදුන් පොලීසියේ තවත් 2ක් අත්අඩංගුවට

    පොලිස් අණ නොතකා කුඩා ලොරි රථයක් ධාවනය කිරීම සම්බන්ධයෙන් උරණ වී පොලිස් සැරයන්වරයෙකුගේ 23...

    හොර ID එකෙන් බැංකු ණයක් ගත් විශ්‍රාමික පොලිස් ලොක්කා අත්අඩංගුවට

    ව්‍යාජ ලෙස සකස් කළ ජාතික හැදුණුම්පතක් උපයෝගීකරගෙන මෙරට ප්‍රධාන පෙලේ පෞද්ගලික බැංකුවකින් රුපියල් ලක්ෂ...

    සෞඛ්‍ය වර්ජනය අද සබරගමුවේ -ලබන සතියේ රටපුරා

    සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය පළාත් මට්ටමින් ක්‍රියාත්මක කරන වර්ජනය අද (14) සබරගමුව පළාත කේන්ද්‍ර...

    චාගි ගාල්ලගේ රණවිරුවන්ට සහ කාන්තාවන්ට ලියයි

    "ඇයි මම ජවිපෙ ( JVP/NPP) හෝ පෙරටුගාමීන්ට (JPP) ට සහය නොදක්වන්නේ?" යැයි සඳහන් කරමින්...

    දිස්ත්‍රික් 5කට නායයාම් අවදානමක්

    දිවයිනේ බොහෝ ප්‍රදේශවලට මේ දිනවල බලපා ඇති වැසි සහිත කාලගුණය හමුවේ දිස්ත්‍රික් 5කට නායයාම්...

    පලස්තීනුවන් වෙනුවෙන් සජිත් විරෝධයට..

    ඊශ්‍රායලය සමඟ පවතින ගැටුම්වලින් පීඩාවට පත් ගාසා තීරයේ වෙසෙන පලස්තීනුවන්ට සහයෝගීතාව පළ කරමින් අද...

    PHIලා වගේ ඉඳන් කුඩ්ඩෝ ගහපු ගේමක්

    මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ලෙස පෙනී සිටිමින් මහමඟ ගමන්කරමින් සිටි කාන්තාවක් අපිරිසිදුව සිටින බව පවසා...

    විනිසුරු නිවසේ ආරක්ෂාවට සිටි කොස්තාපල් කරපු වැඩේ

    දිසා අධිකරණ විනිසුරුවරයෙකුගේ නිවසේ ආරක්ෂාවට යොදවා සිටි පොලිස් නිලධාරියෙකු බීමතින් මහමඟ ගමන්කරමින් සිටියදී අවිස්සාවේල්ල...

    අහස කැළඹෙයි -අද වගෙම හෙටත් වැසි

    ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් වර්ධනය වීම හේතුවෙන් හෙට(14) දිනයේත් දිවයින පුරා...

    සාපෙළ විභාග වංචා කරන අය අල්ලන්න රටපුරා විශේෂ මෙහෙයුමක්

    විභාග නීති රීති උල්ලංඝනය කරන සහ විභාග වංචනික ක්‍රියාවල නියැලෙන අපේක්ෂකයින් සහ පුද්ගලයින් හඳුනාගැනීම...
    චමරු අමාසර