fbpx
තවත්

    special

    කැනඩාවේ තවත් නිවසක් තුළ පවුලක්ම මරුට

    කැනඩාවේ ඔන්ටාරියෝ හි බ්‍රැම්ප්ටන් ප්‍රදේශයේ නිවසක් තුළ තිදෙනෙකුගෙන් යුත් පවුලක්ම සැකසහිත ලෙස ගින්නෙන් මියයාමේ...

    රුසියානු ජනාධිපතිවරණය ඇරඹේ – පුටින් ඉතිහාසගත වෙයිද?

      රුසියානු ජනාධිපතිවරණය සඳහා ඡන්දය ප්‍රකාශ කිරීම ඇරඹේ. අද (15) උදෑසන 8 ට නිල වශයෙන් ඇරඹුණු...

    යළි භාවිත කළ හැකි රොකට් ගැන චීනයෙන් පර්යේෂණ

      චීනය තම රොකට් පර්යේෂණ තවදුරටත් පුළුල් කිරීමට පියවර ගනී. මේ අනුව, මීටර් 4 සහ...

    ලෝකයේ චීන වාහන භාවිතය ඉහළට

    මෙම වසරේ මුල් මාස දෙකේ, චීනයේ වාහන අපනයනය කැපීපෙනෙන වර්ධනයක් වාර්තා කරයි. එය පසුගිය...

    ‘ඕපන්හයිමර්’ ඔස්කාර් සම්මාන රාත්‍රිය බබළවයි

    හොලිවුඩයේ සුපිරි තාරකාවන්ගේ සිහින සම්මාන රාත්‍රිය වන ඔස්කාර් සම්මාන උළෙල ඇමරිකාවේ කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලීස්...

    වැඩවර්ජන නිසා අතරමඟ ඇණහිටි ජර්මනිය

    යුරෝපයේ විශාලතම ආර්ථිකය වන ජර්මනියට මේවන විට පෙරමුණු කීපයකින් දැඩි වැඩවර්ජන මාලාවකට මුහුණ දීමට...

    ඊශ්‍රායලය අත්පත් කරගත් ජෝර්දාන ග‍ඟේ බටහිර ඉවුරට අලුත් නිවාස

    ඊශ්‍රායලය විසින් අත්පත් කර ගැනුණු බටහිර ඉවුරේ පදිංචි කෙරෙන ජනතාව වෙනුවෙන් නව නිවාස 3426...

    චීනයේ ශෙන්චෞ-17 ගගනගාමීන්ගේ දෙවැනි බාහිර මෙහෙයුම සාර්ථකයි

    චීනයේ ශෙන්චෞ 17 අභ්‍යවකාශ යානයේ ගගනගාමීහු තිදෙනා යානයෙන් බැහැර දෙවැනි මෙහෙයුම සාර්ථක ව අවසන්...

    චීනයේ ඉහළම දේශපාලන උපදේශක මණ්ඩලය ස්ථාවර කමිටු සැසිවාරය අවසන් කරයි

    චීන මහජන දේශපාලන උපදේශක සභාවේ 14 වැනි ජාතික කමිටුව, එහි ස්ථාවර කමිටුවේ පස්වැනි සැසිවාරය...

    මහින්දෙ 132 වැනි සංවත්සරයට ජනපතිගෙන් සුබපැතුම්

    දිගු හා කීර්තිමත් ඉතිහාසයක් ඇති මහින්ද විද්‍යාලය විවිධ ක්ෂේත්‍ර ඔස්සේ රටට ලබා දී ඇති...

    2027 ලෝක මලල ක්‍රීඩා ශූරතාවලිය බෙයිජිං නගරයේ දී

      2027 ලෝක මලල ක්‍රීඩා ශූරතාවලිය බෙයිජිං නගරයේ දී පවත්වන බව ලෝක මලල ක්‍රීඩා කවුන්සිලය...

    දකුණු කොරියාවේ උපත් අනුපාතය තවත් පහළට

    ලොව පහළතම සාඵල්‍යතා අගයක් තිබෙන දකුණු කොරියාවේ උපත් අනුපාතය තවදුරටත් පහත බැස ඇති බවට...

    ගෝලීය මානව හිමිකම් පාලනයට තම සක්‍රිය දායකත්වය දෙනවා -චීනය

    ගෝලීය මානව හිමිකම් පාලනය සඳහා සක්‍රිය ලෙස දායක වන බව චීනය පවසයි. චීන විදේශ අමාත්‍යාංශ...

    ‍අභිරහස් රෝගයක් නිසා 2000කට වැඩි පිරිසක් සමඟ නැවක් මුහුදේ හුදෙකලා වෙයි

    නෝර්වේජියාවේ මගී ප්‍රවාහන නෞකාවක ගමන් කරමින් සිටි 2,000කට වැඩි පිරිසක් අභිරහස් රෝගාබාධ හේතුවෙන් මොරිෂස්...

    වසන්ත උත්සව සමයේදී චීන ආර්ථිකයටත් වසන්තය ඇවිත්

    වසන්ත උත්සව නිවාඩු සමයේ චීනයේ පරිභෝජන අංශයේ පුළුල් වර්ධනයක් දැකිය හැකි බව චීන වාණිජ...

    ස්වීඩනයේ හිටපු අගමැතිට ඉන්දීය කොඩිය මාරුවෙයි

    ස්වීඩනයේ හිටපු අග්‍රමාත්‍ය කාල් බිල්ඩ් (Carl Bildt) විසින් ඉන්දීය ධජය වෙනුවෙන් ඉරාන ධජය යොදා...

    හත්තක් ඇති ගෙම්බෙක් හමුවෙයි

    ඉන්දියාවේ බටහිර ඝාට්ස් කඳු පාමුලදී විද්‍යාඥයින් විසින් විස්මිත සොයා ගැනීමක් කර තිබේ. ඒ ගෙම්බකුගේ සිරුරේ...

    චීනය ජයග්‍රාහී සංවර්ධනයක -ජගත් මහාමණ්ඩල සභාපතිගෙන් පැසසුම්

      යටිතල පහසුකම් සංවර්ධනය, දරිද්‍රතාව පිටුදැකීම, කාන්තා අයිතිවාසිකම් සුරැකීම හා අධ්‍යාපනය ඇතුළු ක්ෂේත්‍ර ගණනාවකින් චීනය...

    කැරම් ක්‍රීඩාවෙන් ශ්‍රීලංකන් ගුවන්සේවයට ද්විත්ව ශූරතා

    10 වැනි සංචාරක වෙළෙඳ සේවා පිරිමි සහ කාන්තා කැරම් ශූරතාවලියේදී ශ්‍රීලංකන් ගුවන් සේවය ද්විත්ව...

    ශීබාටත් ඇගේ පැටවුන්ටත් ඔබේ උදව් අවශ්‍යම වෙලාවයි..

    කිරිබත්ගොඩ වෙළෙඳ සංකීර්ණයේ සිටින 'ශීබා' නැමැති සුනඛ ධේනුවට කිසියම් පුද්ගලයෙකු විසින් අමානුශික ලෙස මන්නයකින්...

    මැරතන් ලෝක වාර්තාලාභියා රිය අනතුරකින් දිවි හැරයයි

    පිරිමි මැරතන් ඉසව්වේ ලෝක වාර්තාවට හිමිකම් කියන කෙන්යාවේ කෙල්වින් කිප්ටම් රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්ව...

    දෙවැනි තරගයෙන් ලංකාවට ලකුණු 155ක ජයක්

    දෙවැනි එක්දින තරගයෙන් ලකුණු 155ක ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. පල්ලෙකැලේ ජාත්‍යන්තර...

    රන් පතල නායයාමෙන් මියගිය ගණන 54 දක්වා ඉහළට

    දකුණු පිලිපීනයේ රත්රන් පතලක් ආශ්‍රිතව සිදුවූ නායයාමෙන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 54 දක්වා ඉහළ ගොස්...

    “මාස කීපයක් තුළ ජය නියතයි.. ඒ නිසා සටන් විරාම බෑ” -ඊශ්‍රායල අගමැති

    ගාසා තීරයේ තුල සටන් විරාමයක් ඇති කිරීම සඳහා හමාස් සංවිධානය විසින් ඉදිරිපත් කළ යෝජනාවට...

    චාල්ස් රජුට පිළිකාවක්

    බ්‍රිතාන්‍යයේ චාල්ස් රජු හට පිළිකා රෝගය වැළදී ඇති බවට අනාවරණය වී ඇති බකින්හැම් මාලිගාව...

    සමාජ ජාල 5ක ප්‍රධානීහු අමෙරිකාවේ නීතිය හමුවට -‍සකර්බර්ග් සමාව ගනී

    ලොව ප්‍රධානතම සමාජ මාධ්‍ය ජාල හසුරුවනු ලබන සමාගම් 5 ක ප්‍රධාන විධායක නිලධාරීන් ඊයේ...

    ‘අමෙරිකාවේ අලුත් ජනපති කවුරු වුණත් කමක් නෑ.. අපිත් එක්ක හොඳින් හිටියොත් ඇති’-චීනය

    ඇමරිකාවේ නව ජනාධිපතිවරයා ලෙස කවුරුන් තේරී පත්වුවද තම රට සමග එක්ව, එකම දිශාවකට ගමන්...

    ලොව දැවැන්තම මගී නෞකාව ‘Icon of the seas’ මංගල ගමනේ..

    (අශෝක ජයතුංග වොෂිංටනගේ සිට..) මෙතෙක් ලොව නිපදවුණු විශාලම හා අධිකම මිලක් එනම් අමෙරිකානු ඩොලර් බිලියන...

    යුක්‍රේනය අවි මිලදීගැනීමේදී මහාපරිමාණ වංචාවක්

    යුක්‍රේනයට අවි මිලදීගැනීමේදී ඇමරිකානු ඩොලර් මිලියන 40ක වංචාවක් සිදුව ඇති බව එරට ආරක්ෂක අංශ...
    චමරු අමාසර