fbpx
තවත්
    මුල් පිටුවවිදේශීය පුවත්

    විදේශීය පුවත්

    චීන අගමැති සහ ජර්මානු චාන්සලර් අතර හමුවක්

    චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං මහතා ජර්මානු චාන්සලර් Olaf Scholz මහතා හමුවෙයි. හමුව 16 වැනිදා...

    IMF 2024 ලෝක ආර්ථික වර්ධන අපේක්ෂාව ඉහළ නංවයි

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල 16 වැනිදා නිකුත් කළ “ලෝක ආර්ථික දැක්ම” මගින් 2024 වසරේ ලෝක...

    චීන-ජර්මානු නායකයෝ හමුවෙති

      චීන ජනාධිපති ෂී ජින්පිං මහතා,  ජර්මානු චාන්සලර් Olaf Scholz මහතා හමුවෙයි. එම හමුව බෙයිජිං...

    මැදපෙරදිග කලාපයේ තත්ත්වය උග්‍රවීම වළක්වන්න සංයමයෙන් වැඩකරන්නැයි රටවල් රැසක් ඉල්ලයි

      මැදපෙරදිග කලාපයේ තත්ත්වය උග්‍රවීම වැළැක්වීම සඳහා සංයමයෙන් ක්‍රියා කරන්නැයි  රටවල් රැසක නියෝජිතයෝ අදාළ පාර්ශ්වයන්ගෙන්...

    ලෝකෙ වටෙන්ම ආ විරෝධයෙන් ඊශ්‍රායලයේ සියලු මැක්ඩොනල්ඩ්ස් අවන්හල් යළි මව් සමාගමට

    ඊශායලයේ පිහිටි සිය සියලුම ශාඛාවල හිමිකාරිත්වය තමන් වෙත පවරා ගැනීමට මැක්ඩොනල්ඩ්ස් සමාගම පියවර ගෙන...

    තායිවානයට ප්‍රබල භූකම්පනයක් -සුනාමි අනතුරු ඇඟවීම්

    update: එරට මාධ්‍ය වාර්තා පසුව තහවුරු කර තිබුණේ මෙම භූ කම්පනයෙන් පුද්ගලයන් 9 දෙනකු...

    බෝඅඕ ආසියානු සංසදය නිමාවෙයි

    බෝඅඕ ආසියානු සංසදයේ 2024 වාර්ෂික සමුළුව නිමාවට පත්වෙයි. චීනයේ Hainan පළාතේ බෝඅඕ නගරයේ දී අද...

    චීනයේ ආනයන අපනයන ඉතිහාසයේ නව වාර්තාවක්

      තම රටේ විදේශ වෙළඳාම 8.7% ක වාර්තාගත වර්ධනයක් අත්කර ගනිමින් මේ වසර සඳහා ශක්තිමත්...

    මේ වසරේදී ආසියානු ආර්ථිකයේ 4.5%ක වර්ධනයක්

    2024 වසරේ දී සමස්ත ආසියානු ආර්ථිකය 4.5% කින් පමණ වර්ධනය වනු ඇතැයි පුරෝකථනය කෙරේ....

    AIවලින් හැදෙන චීන කතා ටෙලිතිරයට (📹)

    කෘත්‍රිම බුද්ධි තාක්ෂණයෙන් නිපදවන ලද ‘චීන ජන ප්‍රවාද’ නමැති කෙටි ටෙලිනාට්‍ය විකාශය කෙරේ. සම්පූර්ණයෙන් ම කෘත්‍රිම...

    කේට් කුමරියට පිළිකාවක් (📹)

    බ්‍රිතාන්‍යය රජ පවුලේ විලියම් කුමරුගේ බිරිඳ වන වේල්සයේ ආදිපාද කේට් කුමරියට පිළිකාවක් ඇතැයි හඳුනාගෙන...

    රුසියාවට ISIS ප්‍රහාරයක්

    රුසියාවේ මොස්කව් නුවර ප්‍රසංග ශාලාවකට එල්ල වූ ප්‍රහාරයකින් පුද්ගලයින් 60 දෙනෙකු මරණයට පත්ව ඇති...

    යැංසි නදියේ අවුරුදු 10කට මාළු ඇල්ලීම තහනම්

      යැංසි ගංගාවේ දස වසරක මත්ස්‍ය තහනමක් ක්‍රියාවට නැංවීමට අදාළ ව මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කෙරේ....

    “චීනය සමඟ එක්ව වැඩකරන්න ලෑස්තියි” -ඕස්ට්‍රේලියාව

      වෙනස්කම් සහ එකඟ නොවීම් ඔස්සේ ඕස්ට්‍රේලියානු-චීන සබඳතා නිර්වචනය නොකළ යුතු බවත්, දෙරටම හැකිතාක් දුරට...

    ලොව තෙවැනියට දූෂිතම රට ඉන්දියාවයි

    ගතවූ 2023 වර්ෂයේ ලොව දූෂිතම නගරය ලෙස ඉන්දියාවේ නවදිල්ලි නුවර බවට පත්ව ඇති බව...

    පුටින්ට චීන ජනපති‍ගෙන් සුබපැතුම්

      රුසියාවේ ජනාධිපති ධුරයට යළි තේරී පත් වූ ව්ලැදිමිර් පුටින් මහතාට චීන ජනාධිපති ෂී ජින්...

    නවීන පරිසර නිරීක්ෂණ පද්ධතියක් සඳහා චීනයෙන් සැලසුම්

      නවීන පරිසර නිරීක්ෂණ පද්ධතියක් ස්ථාපනය කිරීමට චීනය සැලසුම් කරයි. පරිසර දූෂණය පාලනය කිරීම සහ...

    බංග්ලාදේශයේ ප්‍රථම ගොඩබිම්-මුහුදු තෙල් ගබඩා සහ ප්‍රවාහන පද්ධතිය ක්‍රියාත්මකයි

      බංග්ලාදේශයේ, පළමු ගොඩබිම් - මුහුදු ඒකාබද්ධ තෙල් ගබඩා සහ ප්‍රවාහන පද්ධතියේ වාණිජ මෙහෙයුම් ඇරඹේ.  2019...

    ඓතිහාසික ජයක් -5 වැනි වරටත් රුසියාව පුටින්ට

    රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින් එරට මැතිවරණයෙන් සුවිශේෂී ජයක් ලබා ගැනීමට සමත්වීමත් සමඟ පස්වන වරටත්...

    “මම ඡන්දෙන් පැරදුණොත් රටම ලේ විලක් වේවි”

    2024 මැතිවරණයෙන් තමා පරාජයට පත්වුවහොත්, එමඟින් එක්සත් ජනපදයත් එහි මෝටර් රථ කර්මාන්තයත් “ලේ විලක්”...

    කැනඩාවේ තවත් නිවසක් තුළ පවුලක්ම මරුට

    කැනඩාවේ ඔන්ටාරියෝ හි බ්‍රැම්ප්ටන් ප්‍රදේශයේ නිවසක් තුළ තිදෙනෙකුගෙන් යුත් පවුලක්ම සැකසහිත ලෙස ගින්නෙන් මියයාමේ...

    පීඩාවට පත් පාකිස්තානයට චීනයෙන් ආධාර

    අධික වර්ෂාපතනයෙන් පීඩාවට පත් පාකිස්තානයට චීන රජය හදිසි ආපදා මූල්‍ය සහනාධාර පිරිනමයි. එය ඊයේ...

    රුසියානු ජනාධිපතිවරණය ඇරඹේ – පුටින් ඉතිහාසගත වෙයිද?

      රුසියානු ජනාධිපතිවරණය සඳහා ඡන්දය ප්‍රකාශ කිරීම ඇරඹේ. අද (15) උදෑසන 8 ට නිල වශයෙන් ඇරඹුණු...

    යළි භාවිත කළ හැකි රොකට් ගැන චීනයෙන් පර්යේෂණ

      චීනය තම රොකට් පර්යේෂණ තවදුරටත් පුළුල් කිරීමට පියවර ගනී. මේ අනුව, මීටර් 4 සහ...

    ලෝකයේ චීන වාහන භාවිතය ඉහළට

    මෙම වසරේ මුල් මාස දෙකේ, චීනයේ වාහන අපනයනය කැපීපෙනෙන වර්ධනයක් වාර්තා කරයි. එය පසුගිය...

    ‘ඕපන්හයිමර්’ ඔස්කාර් සම්මාන රාත්‍රිය බබළවයි

    හොලිවුඩයේ සුපිරි තාරකාවන්ගේ සිහින සම්මාන රාත්‍රිය වන ඔස්කාර් සම්මාන උළෙල ඇමරිකාවේ කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලීස්...

    වැඩවර්ජන නිසා අතරමඟ ඇණහිටි ජර්මනිය

    යුරෝපයේ විශාලතම ආර්ථිකය වන ජර්මනියට මේවන විට පෙරමුණු කීපයකින් දැඩි වැඩවර්ජන මාලාවකට මුහුණ දීමට...

    අධිගුණාත්මක සංවර්ධනය‍ කෙරෙහි ඉහළ අවධානය දෙන්න අවශ්‍යයි -චීන ජනපති

      අධිගුණාත්මක භාවයෙන් යුතු සංවර්ධනය‍ කෙරෙහි ඉහළ අවධානය යොමු කරමින්  ඵලදායීතාව සහතික කළ යුතු බව...
    චමරු අමාසර